Imagini ale paginilor
PDF
ePub

SEP

1962

[blocks in formation]

DOCUMENT

DIVISION

පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය

රාජ්‍ය වාර්තාව

17 වන කාණ්ඩය, 24 වන කලාපය

1962 පෙබරවාරි 15 වන බ්‍රහස්පතින්දා

අන්තර්‍ගත ප්‍රධාන කරුණු

අග්‍රාණ්ඩුකාර තුමාගෙන් ලැබුණු සන්දේශය

වරප්‍රසාද කඩකිරීම

සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ වැඩ කටයුතු

සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ රැස්වීම්

ආණ්ඩුක්‍රම ප්‍රතිශොධනය

කෘෂිකර්ම සංවර්ධන ව්‍යාපාර ගැන වාර්තා කිරීම සඳහා සෙනෙට්

මන්ත්‍රී මණ්ඩලීය විශේෂ කාරක සභාවක් පත් කිරීම

රජයට විරුද්ධව කළ කුමන්ත්‍ර0යිUMENTS DEPARTMENT

[blocks in formation]
[blocks in formation]

ලිපිලේඛන

පිළිගන්වන ලද ලිපි ලේඛනාදිය சமர்ப்பிக்கப்பட்ட பத்திரங்கள்

PAPERS PRESENTED

(1) රාජ්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු භාර පාර්ලිමේන්තු ලේකම්වර ගරු fපීලික් ස් ආර්. ඩයස් බණ්ඩාරනායක මහතා විසින් 1962.2.13 වන දින රජය වෙනුවෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී කරන ලද ප්‍රකාශනය.

( 2 ) 252 පරිච්ඡේදය දරණ නාගරික සභා ආඥා පණතේ 267 සහ 272 වගන්ති යටතේ ජල සම් පාදනය සම්බන්ධයෙන් දෙහිවල- ගල් කිස් ස නාගරික සභාව විසින් සාදන ලදුව, පළාත් පාලන හා නිවාස කටයුතු පිළිබඳ ඇමති තුමන් විසින් අනුමත කරනු ලැබූ අතුරු ව්‍යවස් ථා.

(3) ත්‍රිකුණාමලයේ පළාත් ආණ්ඩු සභාව විසින් 1939 අංක 61 දරණ පළාත් ආණ්ඩු සභා ආඥා පණතේ 166 170 co20 වගන්ති යටතේ අනතුරුදායක හා අප්‍රිය දායක

ව්‍යාපාර සම්බන්ධ

යෙන් සම්පාදනය කරන ලදුව, පළාත් පාලන හා නිවාස ඇමතිතුමන් විසින් අනුමත කරනු ලැබ, 61.11.24 දින අංක 12,780 දරණ රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද අතුරු ව්‍යවස් ථාව.

( 4 ) බෙලිඅත්ත සුළු නගර සභාව විසින් සුළු නගර සභා ආඥාපණතේ (256 වැනි පරිච්ඡේදය) 152 හා 456 යන වගන්ති යටතේ අනතුරුදායක හා අප්‍රිය දායක ව්‍යාපාර සම්බන්ධයෙන් සම්පාදනය කරන ලදුව, පළාත් පාලන හා නිවාස ඇමතිතුමන් විසින් අනුමත කරනු ලැබ, 62.1.18 දින අංක 12,881 දරණ රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද අතුරු ව්‍යවස් ථා.

(5) දෙවි නුවර සුළු නගර සභාව විසින් 1946 අංක 3 දරණ සුළු නගර සභා ආඥා පණතේ 166 හා 170 යන වගන්ති යටතේ අනතුරු දායක හා අප්‍රිය දායක ව්‍යාපාර සම්බන්ධයෙන් සම්පාදනය කරන ලදුව, පළාත් පාලන හා නිවාස ඇමතිතුමන් විසින් අනු මත කරනු ලැබ, 61.11.24 දින අංක 12,780 දරණ රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද අතුරු

ව්‍යවස්ථාව.

(6) කල් පිටිය සුළු නගර සභාව විසින් 1946 අංක 3 දරණ සුළු නගර සභා ආඥාපනතේ 152 හා 156 යන වගන්ති යටතේ අනතුරු දායක හා අප්‍රියදායක ව්‍යාපාර සම්බන්ධයෙන් සම්පාදනය කරන ලදුව, පළාත් පාලන හා නිවාස ඇමතිතුමන් විසින් අනු මත කරනු ලැබ, 61.12 29 දින අංක 12,837 දරණ රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද අතුරු ව්‍යවස් ථාව.

( 7 ) තෙල් දෙනිය සුළු නගර සභාව විසින් 1946 අංක 3 දරණ සුළු නගර සභා ආඥාපනතේ 152 හා 156 යන වගන්ති යටතේ වෙළඳ පොලවල් සම් බන්ධයෙන් සම්පාදනය කරන ලදුව පළාත් පාලන හා නිවාස ඇමතිතුමන් විසින් අනුමත කරනු ලැබ, 64.12.22 දින අංක 12,833 දරණ රජයේ ගැසට් පත්‍ර යේ පළ කරන ලද අතුරු ව්‍යවස් ථාව.

( 8 ) රත්තොට සුළු නගර සභාව විසින් සුළු නගර සභා ආඥාපණතේ (256 වන පරිච්ඡේදය) 152 හා 156 යන වගන්ති යටතේ වෙළඳ පොලවල් සම්බන්ධ

2-782-744 (2/62)

« ÎnapoiContinuă »